ඉතින් පොඩි දරුවෝ කියන්නේ මල් වගේ. එහෙම දරුවෙක්ට මෙහෙකාරකමේ යෙදෙන්න වුනොත් ඒ දරුවට කොහොම හිතේවිද?
ඔන්න කියවන්න එහෙනම්...
දහසින් බැඳී පියලි දෙනවා කියා
දෙමාපියන් මා සිටුමැදුරකට යවලා
විඳිනා දුක් ගැහැට ගැන නොම දන්නා
මෙහි තනි වී මා ලොවට රහසේ හැඬුවා....

උදේ හවා වැඩ පමණයි ඇත්තේ
දෙවියන්වත් ඇයි මා දෙස නොබලන්නේ
පාසල ගැන හැමවිට සිහිවන්නේ
කවදාදෝ මේ නර දුකින් ගැලවෙන්නේ....
ඉස්කෝලෙ ගිහින් ඉවර උනාට පස්සෙ නම් මමත් මෙහෙම වැඩ කලා කාලයක්... මටත් ඒ කාලෙ මතක් උනා...
ReplyDelete