තියාගෙන තිබූ රත්තරන් ආදරේ
ගෙනයන්නට ඉඩ දී බලෛන්නෙමි
කඳුළු අතරින් සිනාසී...
බුද්ධියත් හදවතත් අතර යුද්ධයෙන්
බුද්ධියට දිනුම දුන්නෙමි
හදවතම හඬා වැලපෙද්දී
අසරණව දැවී දැවී වේදනාවෙන්...
නැවත ඔබ කවදාහෝ පැමිණියත්
ඉඩ ඇත මගේ හදේ ලැඟුම් ගන්නට
නොමැරී මා තවත් කලක්
දිවිගෙවා සිටියොතින් බව සිහිතබාගන්න...
hari lassanai.geburu arthayak
ReplyDeletethank u :)
ReplyDeleteu r welcome
ReplyDelete