සිතුවිලි කළඹ
ජීවිතය කවියක්
Saturday, November 22, 2014
අපේ class එක..
පිස්සු නටන සෙට් එකයි
මොනවා වුනත් අපි එකයි
එක පන්තියේ අපි සැමයි
ලෙන්ගතු හිත් හරි හැඩයි
පෙම් කතා අහුමුලුවල ඇසෙයි
ගෝරි දාගෙන හැංගෙන්න බයයි
ඉගෙනීමත් උනන්දුවට බරයි
ටීචර්ට කීකරු අපි හොඳ ළමයි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)