Saturday, November 22, 2014

අපේ class එක..

පිස්සු නටන සෙට් එකයි
මොනවා වුනත් අපි එකයි
එක පන්තියේ අපි සැමයි
ලෙන්ගතු හිත් හරි හැඩයි


පෙම් කතා අහුමුලුවල ඇසෙයි
ගෝරි දාගෙන හැංගෙන්න බයයි
ඉගෙනීමත් උනන්දුවට බරයි
ටීචර්ට කීකරු අපි හොඳ ළමයි


6 comments:

  1. ///ටීචර්ට කීකරු අපි හොඳ ළමයි/// ??????

    ReplyDelete
  2. ape cls walath mewa wenawa hondata api balan innawa indagena

    ReplyDelete
  3. "ටීචර්ට කීකරු අපි හොඳ ළමයි"

    පිස්සු හැදෙයි...
    :-D

    ReplyDelete