Wednesday, October 1, 2014

ආදරයේ ඇරඹුම.....

අම්මා කෙනෙක් වෙන්න විවාපත් වූ දවසේ ඉඳන්ම ගැහැණු කෙනෙක් කොතරම් පෙරුම් පුරනවද?
ඒ සිහිනය ගැනයි මේ....


තම කුසට දරු පැටියෙක් ඇවිත් කියල දැනගත්ත දවසේ ඉඳන්ම ඒ දරුවා ගැන පැතුම් මහමෙරක් පතනවා ඇති සැබෑම අම්මා කෙනෙක්.



අම්මා තම ජීවිතෙන් පවා කැපවීම් කරලා අපිට හොඳ ජිවිතයක් දුන්නා.


අම්මා කෙනෙක් කියන්නේ දරුවෙක්ගේ මුළු ලෝකයක් වෙන කෙනෙක්. ඉපදුන දවසේ ඉඳන් ආදරය ගැන කියල දෙන්නේ අම්මා.
ඉතින් ඒ අම්මලා වෙනුවෙන් ලියවුනු මගේ හැඟුම් ගැනත් අදහසක් කියල යන්න. :)

3 comments:

  1. ලස්සනට ලියල තියෙනව නගො ඒ අවස්ථා තුනම අපූරුවට ගළපල...

    ReplyDelete